Moneybookers කියන්නේ පේපැල් වගේ ඔන් ලයින් බැංකු ගිණුමක්. පේපැල් වලට වඩා සිය දහස් ගුණයකින් හොදයි.
මුලින්මMoneybookers සයිට් එකට යන්න.signup කියන තැන ක්ලික් කරන්න. මෙතැන් රට ලංකාව විදියට තෝරලා Personal account යටතේ signup ක්ලික් කරන්න. Moneybookers MasterCard සඳහා ඉල්ලීම අත්යවශ්ය නැත.ඉතා වැදගත් -මෙතන හරියට පුරවන්න ඕනේ වැරදුනොත් කරදර වෙනවා. මම කට්ට කාපු නිසා කියන්නේ. නමුත් Moneybookers ලගේ සර්විස් එකේ තියන කොලිටිය දැක්කේ එතකොට.Title එක තෝරන්න.ඔබේ නම "දහනායකගේ පුබුදු සංජීව දහනායක" නම් First name ලෙස Dahanayakage ලෙස දෙන්න.Last name එකට Pubudu Sanjeewa Dahanayaka ලෙස දෙන්න.මෙම නම ඔබ මුදල් ගෙන්වාගන්නා බැංකු ගිණුමේ නමට හරියටම සමාන විය යුතුයි. නැත්නම් බැංකු ගිණුම සම්භන්ධ කරගැනීමට නොහැකියි. ඔබ වයස 18 ට අඩු නම් බැංකු ගිණුමක් නැත්නම් ඔබ (ඔබේ පියාගේ/මවගේ/සහෝදරයාගේ) වැනි නමක් මේ සඳහා යොදා ගන්න.18 ට වැඩි නම් HNB බැංකු ගිණුමක් සාදාගත යුතුයි. මම දන්නේ HNB ගැන විතරයි අනෙක් ඒවටත් පුළුවන් ඇති. මම වගකීමෙන් කියන්න දන්නේ නැහැ. මෙතනදී මුදල් හුවමාරු වෙන්නේ swift transfer කියන ක්රමයට.ඔයා ජීවත් වන නගරයේ Postal code එක හරියට දෙන්න. අනෙක් විස්තරත් හරියට පුරවන්න. ලිපිනය වගේ ඒවා. Currency එක USD හරි ඔයා කැමති එකක් හරි දෙන්න. ඔක්කොම හරි නම් Accept and create account ක්ලික් කරන්න.ඊමේල් එකට ගිහිල්ල එකවුන්ට් එක වෙරිෆයි කරන්න.දැන් Skrill එකවුන්ට් එකට ලොග් වෙන්න. ආහ් Skrill කියන්නේ Moneybookers ලගේ අලුත් නම.
Moneybookers එකට ලොග් වෙන්න.MY ACCOUNT ටැබ් එකේ ACCOUNT STATUS යටතේ Address verify කර ගන්න පුළුවන්. අත්යවශය නෑ.මේ සඳහා ඔබගේ ගෙදර ලිපිනය නිවැරදිව ලබාදෙන්න. ඔයාගේ ගෙදරට Moneybookers ලාගෙන් ලියුමක් ලැබෙයි. එකේ තියන කෝඩ් එක Moneybookers එකේ ගැහුවහම Address verify වෙනවා.
ඔයාලට ඕනේ නම් Credit/debit card එකක් ඇඩ් කරගන්න පුළුවන් මම කරලා නැහැ.මම කලේ මගේ HNB එකවුන්ට් එක ඇඩ් කරපු එක. බැංකුවට සල්ලි ට්රාන්ස්ෆර් කලාම වැඩකරන දවස් පහක් ඇතුලත සල්ලි ගන්න පුළුවන්. බැංකුවට යන්න ඕනේ නැහැ debit card එකක් තියනවනම් එකෙන් ගන්න පුළුවන්.
ඔයාගේ බැංකු ගිණුම ඇඩ් කරන්න Bank account කියන තැන Add කියන තැන ක්ලික් කරන්න.HNB Swift code එකට HBLILKLXXXX කියල දෙන්න next කරන්න Account number: එකට HNB ගිණුමේ ගිණුම් අංකය ලබා දෙන්න.next කරන්න. දැන් වැඩේ ඉවරයි. පොතේ හැටියට හැම බැංකුවකටම හරියන්න ඕනේ. හරියටම කියන්න බෑ.
දැන් ඔයාලට මේ ගිණුමට සල්ලි withdraw කරන්න පුළුවන්.ඔයාගේ ගිණුමේ සල්ලි තියනවනම් $2.28 ට වඩා ඔයාට ඒ සල්ලි ගන්න පුළුවන්. එක withdraw එකකට 2.28 USD කැපෙනවා. මොකද බැංකු හරහා Swift ට්රාන්ෆර් කරනකොට ගානක් කැපෙනවා. හොදම දේ තමා ලොකු මුදලක් එකපාර ගන්න එක. නමුත් පලවෙනි පාරට ගන්නවානම් හරියට සල්ලි එනවද බලන්න නැති වුනත් පාඩු නැති ගානක් ගන්න. මම මුලින්ම ගත්තේ $30ක්, ඒකට $32.28 ක් ගියා. ඒ දවස් වල රේට් එක රු.128 ක් විතර HNB එකට තුන්දාස් අටසිය ගානක් ආව හියටම ඇවිත් තිබුණ මට ගාන හරියටම මතක නැහැ.
withdraw කරන්නේ මෙහෙමයි. withdraw කියන ටැබ් එකට යන්න.ඔයා සල්ලි ගන්න බැංකු ගිණුම තොරන්න. ඔයාගේ ගිණුම් කිහිපයක් උනත් ඇඩ් කරලා තියන්න පුළුවන්. අත්යවශ්ය කාරණය තමයි ඔයාගේ සම්පූර්ණ නම බැංකු ගිණුමේ හා Skrill (Moneybookers) ගිණුමේ නම සමාන විය යුතුයි. මම කලින් කියල දීපු විදියට කරන්න. නම් වැරදි නම් බැංකුවට සල්ලි එන්නේ නැහැ.
Amount to be withdrawn*: කියන තැන ඔයා ගන්න සල්ලි ගාන දෙන්න.Next කරන්න. එවිට ඔයාගේ බැංකු ගිණුමේ විස්තර පෙන්නනවා. හරි නම් withdraw කියන තැන ක්ලික් කරන්න. ආරක්ෂාවට ඔයාගේ උපන්දිනය වගේ ප්රශ්නයක් අහනව එකට උත්තර දුන්නහම හරි. දවස් 2-5 අතර කලෙකදී ඔයාගේ බැංකුවට සල්ලි ලැබෙන්න ඕනේ.
Softzlanka: රට සල්ලි ගෙදර ගේමුද? (100% නිත්යානුකුලයි)
Money Tree LK
The Best Place to learn About E-Money in Sinhala
Wednesday, November 28, 2012
Paypal එකේ හෝ Payza එකේ $5 ක් තියෙනවද? එන්න අපි ඒක වැඩි කරගමු.
මේ මොකක්ද කියලද බැළුවේ? ඔව් මේ කියන්න යන්නේ බක්ස් සයිට් එකක් ගැන . හෝව් හෝව් දුවන්න එපා බක්ස් සයිට් කිව්වම අපේ ගොඩක් අය මූණ ඇඹුල් කරගෙන ඩිස්කශන් එකෙන් අයින් වෙනවනේ
ඉන්නකෝ කියනකල් මේක එසේ මෙසේ බක්ස් සයිට් එකක් නෙවෙයි. මේක පටන් ගත්තේ අගෝස්තු 28 වෙනිදා අද වෙනකොට ඇලක්සා රෑන්ක් එක 4429 සරලවම කියනව නම් මේ දවස්වල ලෝකේ නැගලම යන බක්ස් සයිට් එක. මේ වගේ සයිට් එන්නේ ඇත්තටම බොහොම කලාතුරකින්, ඔයාල කවුරු හරි OnBux වල වැඩ කරල තියෙනව නම් මේක දන්නව එ දවස් වල මම ඔන් බක්ස් වල ඩොලර් 5ක් ආයෝජනය කරල ඩොලර් 200ක් විතර ලබා ගත්ත.
හරි දැන් ඔයාල බලනව ඇති ඇයි මේ ඩොලර් 5ක් කියල. මේකයි කතන්දරේ මේ සයිට් එකේ අපිට දවසකට ඩොලර් ශත 1 ඇඩ් 4කුත් ඩොලර් ශත 0.001 ඇඩ් දහයකුත් ලැබෙනවා ඒ කියන්නේ දවසකට තනියෙම ඇඩ් බලල විතරක් ඩොලර් ශත 5ක්, රුපියල් වලින් නම් රු. 6.50ක් විතර හොයාගන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් අය මේ වැඩේ කරන්න කම්මැලි නිසානේ දවසක් දෙකක් ක්ලික් කරල බක්ස් සයිට් අතෑරල දාන්නේ. අන්න ඒ නිසා තමයි මේ ඩොලර් පහ වැඳගත් වෙන්නේ වෙන මොකකටවත් නෙවෙයි ආයෝජනය කරල (Rented Referrals) ගන්න.
මේ සයිට් එකේ Rented Referral කෙනෙක් ඩොලර් ශත 20ක් වෙනවා ඒ කියන්නේ ඩොලර් 5කට 25 දෙනෙක්ම ගන්න පුළුවන්. හැබැයි Rented Referral පැක් තියෙන්නේ 3,10,20,50,100 විදිහට ඒ නිසා අපිට පලවෙනි දවසේ ගන්න වෙන්නේ 20 දෙනයි දැන් අපේ ගිණුමේ Rental Balance කොටසේ ඩොලර් 1ක් ඉතුරුයිනේ. ඔය විදිහට අපි සතියක් වැඩ කරනවා ඒ සතිය තුල ආදායමෙන් කොටසකුයි අපේ කලින් සතියේ ඉතුරු ඩොලර් 1යි ඔක්කම ඩොලර් 2ක් එකතු කරගෙන අපි ඒ සතියේ තව රිෆරල් 10ක් රෙන්ට් කරනවා. දැන් අපි ගාව රිෆරල් 30ක් ඉන්නවනේ අපි එයාලත් එක්ක තව සතියක් වැඩ කරල ඒ සතියේ ආදායමෙන් ඩොලර් 4ක් වියදම් කරල තවත් රිෆරල් 20ක් ගන්නව දැන් ඔක්කොම රිෆරල් කීයද 50නේ? ඔය ඇති. ඊට වඩා රෙන්ට් කරන එක ඔයාලට බාරයි හරි දැන් තියෙන්නේ ලාභ ගන්න එක තමයි. බය වෙන්න එපා මේ සයිට් එකේ රිෆරල්ල හොඳට වැඩ කරනවා දෛනිකව ක්ලික් 2 කට වැඩියෙන් කරනවා (Referral click average එක). ඒ නිසා මාසෙකට අඩුම අපිට ඩොලර් 16.20ක් Paypal එකට හෝ Payza එකට ගන්න පුළුවන්.
හරි දැන් අතේ ඩොලර් 5ක් නැති අය දුක් වෙන්න එපා මම කලින් කිව්ව විදිහට ඔයාලට දවසකට ඩොලර් ශත 5ක් ලැබෙනවනේ ඉතින් දවස් 12 කින් ඩොලර් ශත 60ක් ඒ කියන්නේ දවස් 12හෙන් ඔයාලට පුළුවන් 3දෙනෙක් ඉන්න රිෆරල් පැක් එක අරගෙන කලින් විදිහටම වැඩ ටික කරගෙන යන්න. මේ ක්රමේ ටිකක් පරක්කුයි එච්චරයි. ආ කියන්න බැරි වුනා ඔයාලට ඩිරෙක්ට් රිෆර්ල්ස්ලත් හොයා ගන්න පුළුවන් ඒකට සත 5ක් වත් වියදම් වෙන්නේ නෑ.
මම ඔයාලට බොරු කියන්න ඕනි නෑනේ බක්ස් සයිට් වල ආයුශ කෙටියි තමයි ඒත් මේ සයිට් එක දැනට තියෙන හැටියට තව මාස 6ක් වත් හොඳට ගෙවනව ඒ නිසා ඉක්මනට සම්බන්ද වුනා කියල වාසියක් මිසක පාඩුවක් නම් වෙන්නේ නෑ.
Click Here To Register on The Site

Softzlanka: Paypal එකේ හෝ Payza එකේ $5 ක් තියෙනවද? එන්න අපි ඒක වැඩි කරගමු.

Welcome To Money Tree LK
hi....visitor....This the Money Tree LK official blog.from our blog you can learn about emoney in Sinhala. If want to download Premium Mobile Stuffs For Free visit De Mobile Zone now http://www.demobizone.tk
Thank you.keep connect with us.
Thank you.keep connect with us.
Subscribe to:
Comments (Atom)